මෙට්‍රික් ටොන් 35,000 පෙට්‍රල් තොගයක් පැමිණෙයි.

මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගය අද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර එය හෙට ගොඩබෑමට නියමිතය.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ සහය ඇතිව පෙට්‍රල් තොගය සඳහා ගෙවීම් ඊයේ අවසන් කරන ලදී” බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *