මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරයි

සහල් මිලදී ගැනීම සඳහා මියන්මාරය සමඟ වෙළෙඳ අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

ගිවිසුම යටතේ මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම සහල් තොගය වහා ක්‍රියාත්මක වන පරිදි ස්වාරක්ෂක තොගයක් ලෙස මිලට ගන්නා බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *