මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මානව හිමිකම් ප්‍රධානියා හමුවෙයි

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලට් හමුවුණා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පස්වරුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මිචෙල් බැචලට් හමුවිය.

කොළඹ අගරදගුරු පදවියට අනුව, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළි කිරීම සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම පිළිබඳව අගරදගුරුතුමා සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *