මැතිවරණ කොමිසම ඉදිරිපිට NPP විරෝධතාවයක

ජාතික ජන බලවේගය ඊයේ රාජගිරියේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

මාස තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට බලකරමින් මෙම විරෝධතාව පැවැත්විණි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටි ජාතික පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් ඊයේ විරෝධතාවයට එක්ව සිටියා.

මුදල් හිඟය පවසමින් ආණ්ඩුව දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *