මවන්න බෑ: රට හදන්න කල් දෙන්න

රට හැදීමට යම් කාලයක් අවශ්‍ය බවත් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා මෙන් මවන්න බැරි බවත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කළේය

ජාතික ජන බලවේග ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ ආර්ථිකය නැවතුණු රටක් යයිද  ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අවුරුදු 76ක්ම කිසිඳු ආණ්ඩුවක් ආර්ථිකය නැවතිලා බාර ගත්තේ නැහැ. රට හදන්න අපට  කල් දෙන්න. විස්ව  කර්ම දිව්‍ය පූත්‍රයා වගේ මවන්න බෑ. ඒවා නිකං සුරංගනා කතානේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *