මරදාන පොලිසියේ ගින්නක්, හේතුව විදුලි කාන්දුවක්

මරදාන පොලිස් ස්ථානයේ අද අලුයම ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර ඒ සඳහා කොළඹ මහනගර සභාවේ ගිනිනිවීම් රථ 2ක් යොදාගෙන ඇත.

මරදාන පොලීසියේ බෝජනාගාරයේ සහ පැරණි නේවාසිකාගාරයේ එම ගින්න හටගෙන තිබුණි.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බව පොලීසිය සැක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *