මම අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන බව රනිල් පවසයි.

තමන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා මග සැලසීම සඳහා පක්ෂ නායකයින්ගේ හොඳම නිර්දේශය පිළිගන්නා බවයි.

පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතුළු රජය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *