මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට අනුයුක්තව සිටි හමුදා සෙබළෙකු සියදිවි නසා ගනී.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ගේ ආරක්ෂාවට අනුයුක්තව සිටි යුද හමුදා සෙබළෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අද අලුයම මිය ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 22 හැවිරිදි මෙම සෙබළා තමාගේම ගිනි අවියක් භාවිතා කර සියදිවි හානිකරගෙන ඇති බවයි.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *