මන්ත‍්‍රීලාගේ ආරක්‍ෂාව දැඩි කරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ.

විශේෂ චක්‍රලේඛයක් අනුව එම පියවර ගෙන ඇති අතර එම 6 දෙනාගේ කණ්ඩායමට උප පොලිස් පරීක්‍ෂකවරයකු ද ඇතුළත් වේ.

එම ආරක්‍ෂක කණ්ඩායම්වලට ටී. 56 ගිනි අවි දෙක බැගින් නිකුත් කිරීමට ද අවසර දී තිබේ.

මීට පෙර නිලධාරීන් 2 – 4 ත් අතර සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට ලබා දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *