සමාගම්

බැංකු පොලිය ඉහල දමයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, 14.50% සහ 15.50% තෙක් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය දැනට පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමටද තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *