බ්‍රිතාන්‍ය අගමැති දින 45කට පසු ඉල්ලා අස්වෙයි.

ඩව්නිං වීදියෙන් පිටත ප්‍රකාශයක් කරමින් අගමැති ලිස් ට්‍රස් එක්සත් රාජධානියේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ

ඇය තේරී පත් වූ ජනවරම ලබා දිය නොහැකි බව පැවසූ ඇය ටෝරි නායකත්වයෙන් ඉල්ලා අස්වන බව රජුට දන්වා ඇත.

ඉදිරි සතිය තුළ කොන්සර්වේටිව් නායකත්ව මැතිවරණය අවසන් කිරීමට නියමිත බව ඇය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *