බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිට පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කෙරූ 16 හැවිරිදි දැරිය මියයයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි 16 හැවිරිදි දැරියක් පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එම දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දින මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *