පෞද්ගලික බස් ගාස්තු සංශෝධනයක් අද…

පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය අද ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

NTC අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසුවේ ගාස්තු සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *