පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට

ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ ජනාධිපති අපේක්ෂක  මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.

එම රැලියට දිවයිනේ දස දෙසින් විශාල පිරිසක් සහභාගි කරවීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *