දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් පරිදි මේජර් ජනරාල්වරයකුගේ සභාපතිත්වයෙන් යුක්තව මෙම කමිටුව පිහිටුවා ඇති බව රසික කුමාර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *