පොලිසියට නීතිඥයෝ දෙසීයක්

පොලිසියට නීතිඥයන් දෙසීයක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *