’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද බවට සඳහන් කරමින් ‘පොලිස් නිවේදනය’ ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පණිවිඩය පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *