පොලිස්පතිට කොරෝනා…

පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පොලිස්පතිවරයාට කරන ලද පරීක්ෂණයකින් පසු ආසාදිත යයි හෙලි වී ඇත.

ඒ හේතුවෙන් ඔහු තම නිල නිවසේ නිරෝධායනයට යොමුවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

පරීක්ෂණය සිදුකිරීමට පෙර පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සිය කාර්යයාලයට පැමිණ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *