පොදුජන එක්සත් පෙරමුණට නව නායකයෙක්

පොදුජන එක්සත් පෙරමුණේ නව නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කළ බව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

බත්තරමුල්ලේදී දැන් පැවැත්වෙන එම පක්ෂයේ ලාංඡය එළිදැක්වීමේ උත්සවයේදී නව නිලධාරී මණ්ඩලය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *