පෙට්‍රල් මිල අඩු වෙයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 30කින් අඩු කෙරේ. පෙට්‍රල් 92 නව මිල ලීටරයක් රුපියල් 410 ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 510 කි. අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *