“පාර්ලිමේන්තුවට නිදහසක් ලැබුණා” -මන්ත්‍රී නලින්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය  අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවටද නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බවද නලින් බණ්ඩාර මහතා කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *