පානීය ජල බෝතල් සම්බන්ධයෙන් නව තීරණයක්

පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මිල පාලනය ඉවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *