පානදුරේ වෙඩිතැබීමක්

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකු ඉලක්ක කර අද (27) වෙඩිතැබීමක් සිදුවිය.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු එම ඝාතනයට තැත්කර තිබුණි.

කෙසේවෙතත් ගිලන් රථ රියදුරුගේ ජීවිතය බේරී තිබුණේ වැඩික්කරුගේ ගිනිඅවිය අක්‍රියවීම හේතුවෙනෙි.

පසුව වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් පළාගොස් තිබේ.

එම සිද්ධිය මෙලෙස CCTV කැමරාවක සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *