පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුලත් කර ඇත.

සංචිතය පහතින් දැක්වේ.

  1. දසුන් ශානක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කමිල් මිෂාර
  4. කුසල් මෙන්ඩිස්
  5. කුසල් පෙරේරා
  6. ධනන්ජය ද සිල්වා
  7. චරිත් අසලංක
  8. ජනිත් ලියනගේ
  9. කමිඳු මෙන්ඩිස්
  10. වනිඳු හසරංග
  11. දුනිත් වෙල්ලාලගේ
  12. මහීෂ් තීක්ෂණ
  13. දුෂාන් හේමන්ත
  14. ට්‍රැවීන් මැතිව්
  15. දුෂ්මන්ත චමීර
  16. මතීෂ පතිරණ
  17. නුවන් තුෂාර
  18. ඒෂාන් මාලිංග​​

 

දෙරට අතර විස්සයි 20 තරගාවලිය ජනවාරි 7, 9 සහ 11 යන දින වලදී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *