ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ

ශ්‍රී ලංකාවේ ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.

ඔහු බොහෝ විට “බයිලා රජු” ලෙස සැලකේ. දකුණු ශ්‍රී ලංකාවේ මාතර ප්‍රදේශයේ උපත ලද ඔහු වයස අවුරුදු 77 දී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *