ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කෙරේ

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව එලෙස ඉවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *