ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීමක් වාර්තා වේ.

අද අලුයම 5.10 සිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වේ.

ලංවිම ඉංජිනේරුවන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉංජිනේරු සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *