පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල් යයි

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්රාදේශීය සභා 275ක නිල කාලය 2023 මාර්තු 19 දක්වා දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.