පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් කොටුවේදී

ජාතික වත්කම් විකිණීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි. පික්ස් – නිමල්සිරි එදිරිසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *