නොවැම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවේ සංචාරයක…

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් 2023 යටතේ එක්දින තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායම 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *