නොවැම්බර් මස 28 වනදා දහම් පාසල් ඇරඹෙයි

නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *