නිලධාරී හතළිහක් පුහුණුවකට ඉන්දියාවට

මැතිවරණ කොමිසමේ නිලධාරීන් හතළිස් දෙනකු මැතිවරණ පුහුණුවක් සඳහා ඉන්දියාවට පිටත්ව ගිය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මෙපමණ මැතිවරණ නිලධාරින් පිරිසක් විදේශ පුහුණුවකට යැවෙන පළමු අවස්ථාව මෙයයි

මෙසේ පිටව ගොස් ඇත්තේ ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරීන් 40කි.

ඉන්දියා මැතිවරණ කොමිසම සහ ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ සංවිධාන කෙරෙන මෙම මැතිවරණ පුහුණු වැඩමුළුව සතියක කාලයක් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *