නාමල් සන්තෝෂ් හමුවක්

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ්  ජා මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත

මේ සාකච්ඡාව සිදු වී ඇත්තේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.

දෙරට අතර ද්විපාර්ශික  සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව නාමල් රාජපක්ෂ මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *