නාමල්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ. පක්ෂයේ විධායක කමිටුව විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *