නාමල්ගේ බිරිද දරුවා සමඟ රටින් පිටවෙයි…

හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ රටින් පිටව ගොස් තිබේ.
ඇය ඇයගේ දරුවා සමඟ සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත් ගොස් ඇතැයි වාර්තා වෙයි.
සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානාවකින් අළුයම ඇය කටුනායක ගුවන්තොටුපල මෙසේ පිටත්ව ගොස් ඇත.

ඇය ගුවන් තොටුපළට ඇතුළුවීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ගුවන් තොටුපල වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *