නව මහාධිකරණ විනිසුරුවරුන් 4 දෙනෙකු පත් කෙරෙයි.

දිසා විනිසුරුවරුන් වන ටී.ජේ.ප්‍රභාකරන්, පී.කේ.පරණ ගමගේ, පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්වීම් ලිපි භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *