තරුෂි කරුණාරත්න ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනා ගනී.

දකුණු කොරියාවේ යෙචියොන් නුවර පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය.

තරුෂි කරුණාරත්න (2.05.63) රන් පදක්කම දිනා ගත්තාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *