නව ජල සැපයුම් සම්බන්ධතා ගාස්තු සංශෝධනය කෙරේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නව ජල සම්බන්ධතා සඳහා ගාස්තු සංශෝධනය කර ඇත.

නව ජල සම්බන්ධතා සඳහා ගාස්තුව 70% කින් ඉහළ දමා ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

වැඩි කළ ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *