නවසීලන්තය ශ්‍රී ලාංකීය දරුවන්ට සහය පළ කරයි.

පවතින ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය දරුවන්ට උපකාර කිරීම සඳහා නවසීලන්තය විසින් UNICEF Sri Lanka වෙත NZD 800,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 181) ලබා දෙන බව අද නිවේදනය කළේය.

මෙය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් නවසීලන්තය විසින් ලබා දුන් සම්පූර්ණ සහයෝගය NZD මිලියන 1.3 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 293) දක්වා ගෙන එයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *