ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා පත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *