ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.

ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

පසුගියදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවට ඔහු දිවුරුම් දුන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *