දෛනික ආසාදිතයින් 1,900 පසු කරයි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 539 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,919කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301,811ක් ලෙස සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *