දේශබන්දුගේ අතුරු තහනමට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18දා) ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *