දේශපාලනයෙන් විශ්‍රාම යන බවට පැතිර යන කටකතා අගමැති ප්‍රතික්ෂේප කරයි

අග්‍රාමාත්‍ය ධූරයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

අද රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භාවිත කරමින් ඇතැම් පිරිස් රජය සම්බන්ධයෙන් විවිධ කතා පතුරුවා හරින බවත් රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා විශ්වාස නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසෙන් ප‍්‍රයෝජන ගැනීම යුක්ති සහගත නොවන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *