දෙහිවල වෙරළ තීරයට නව මුහුණුවරක්…

සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් විසින් දෙහිවල වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද පැවැත්විණි. පසුගිය වසරේ කොළඹ වරාය අසලදී ගිනිගත් එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ සුන්බුන් සමඟ වෙරළ තීරයේ ප්ලාස්ටික් කුණු විසිරී තිබෙනු දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *