දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු අද උදෑසන කිඹුලෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෘත ශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ.
ඔහු විසිතුරු මසුන් ඇල්ලීමේ නිරත කිමිදුම්කරුවෙකු විය.

© 2019-2020 LKReports.com