දෙවැනි සාමාලෝනය අනුමතයි – තෙවැනි වාරිකය ලෙසින් ඇ.ඩො. මිලියන 336ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සාමාලෝනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය නිදහස් කිරිමට එහි විධායක මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් ලැබීමට නියමිතය. ඒත් සමගම විසතිර්ණ ණය පහසුකම යටතේ ශ්‍රි ලංකාවට ලැබී ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *