දෙවතාවක් ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම T20 ලෝක කුසලානයෙන් ඉවතට…

දෙවතාවක් විස්සයි20 ලෝක කුසලාන ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිල 2022 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් අයර්ලන්තයට එරෙහිව අද හෝබාර්ට්හිදී පරාජයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *