දුෂ්මන්ත චමීර T20 ලෝක කුසලානයෙන් ඉවතට…

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මනාථ චමීර 2022 T20 ලෝක කුසලානයෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා NewsWire වෙත පැවසුවේ දුෂ්මනාථ T20 ලෝක කුසලානයෙන් ඉවත් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *