දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ තීරණයට අනුව, දුම්රිය වැඩවර්ජනය අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) තීරණය කර තිබේ.

සේවා අවසන් වීමත් සමඟ අද දිනයේ අවම වශයෙන් දුම්රිය ගමන්වාර 180ක්වත් අත්හිටුවීමට සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *